සතුටින් ගණිතය
මෙය 2021 නොවැම්බරයේ අපගේ පාඨමාලාවට සහභාගිවන්නියක විසින් ඇයගේ පාඨමාලා කාර්යය ලෙස හැදූ පාඨමාලාවකි. (නම් සහ ඡායාරූපය වෙනස් කර ඇත.)
මෙය 10 වසර සිසුන්ගේ ගණිත අධ්‍යාපනය සදහා සකාසුවකි. ඔබට මෙහිදී 10 වසර පෙළ පොත්, පැවරුම්, ස්වයං අධ්‍යයන වීඩියෝ පට, ස්වයං අධ්‍යන පත්‍රිකා, විෂය සන්බන්ධ ක්‍රීඩා, මාර්ගගත ඇගයීම්, මාර්ගගත ඉගැන්වීම් සබැදි පහසුවෙන් ලබාගත හැක. ලෝකයේ පවතින වසංගත තත්වය හමුවේ ඔබගේ අධ්‍යාපනය මග හැරී නොයෑමට හා 21 වන සියවසේ තාක්ෂණික කුසලතා සමග ඔබව ඉදිරියට ගෙන යාමට මේ සමගින් අප අපේක්ෂා කරන්නෙමු. ඉතින් ආදරණීය දරුවනි, 2023 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ කඩඉමට මුහුණ දීමට බලා සිටින ඔබ මෙයින් උපරිම ප්‍රයෝජන ලබා ගනෙතැයි පැරකුම්බා මහා විධයාලයේ ඔබගේ විෂය භාර ගුරුතුමිය වශයෙන් මම ද අපේක්ෂා කරමි.
10 වසර ඔබ වෙනුවෙන් Zoom රැස්වීම්:
දිනය | වේලාව |
---|---|
සදුදා | ප.ව.3.30 - ප.ව. 5.30 |
බදාදා | ප.ව. 4.00- ප.ව. 6.00 |
බ්‍රහස්පතින්දා | ප.ව. 6.00- ප.ව. 8.00 |
සෙනසුරාදා | ප.ව.3.30 - ප.ව. 5.30 |