Dear users of the EduNET.LK Moodle

This site will be completely renewed immediately. The old site is archived under https://edunet.lk/old for four weeks. If you have any information you want to archive, please copy them before the end of March.

It was a creative and enjoyable time. Now we are moving to new terrain as you will soon see unter https://edunet.lk/.

Visvanath Ratnaweera
for EduNET/LK



"How versatile Moodle LMS is, by example", a workshop and Q&A session

7 March 2023, University of Ruhuna, Matara campus

More on EduNET.LK @ LEARN


"Moodle Administration Essentials", intensive 3-day workshop

In collaboration with LEARN

7-9 February 2023, University of Peradeniya

More... see the event page


11 ශ්‍රේණියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) 2022 වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ)

ප්‍රායෝගික පන්ති 2022 සැප්තැම්බර් 27 වන දින ආරම්භ විය, ප්‍රමාද වූ ඇතුළත් වීම් ඔක්තෝබර් 4 දක්වා භාරගනු ලැබේ

ලියාපදිංචි වන ආකාරය ඇතුළු විස්තර සඳහා..


වැඩමුළුව: මූඩ්ල් පද්ධති පරිපාලන මූලික කරුණු, 2022 ජුලි 19 වන දින ආරම්භවේ

මෙය උපදේශකවරයකු විසින් මෙහෙයවන  ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ අභ්‍යාස සහිත වැඩමුළුවකි. පැය දෙක බැගින් පවත්වන සැසි හයක් මෙහි ඇතුළත් අතර ඔබේම පරිඝනකය මත ක්‍රියා කරන ප්‍රයෝගික අභ්‍යාස මාලාවක් මගින් ඔබට මඟපෙන්වනු ලැබේ. සති පතා ඊළඟ සැසිය ආරම්භ වීමට ප්‍රථම එම අභ්‍යාස මාලාව ඔබ විසින් නිම කරනු ඇත. මේ සදහා ඔබට අමතර පැය 1-2 ක පමණ කාලයක් ගතවනු ඇත. එම කාලය ඔබේ අත්දැකීම් අනුව වෙනස් වේවි. එවිට, සම්පුර්ණ වැඩමුළුව සදහා අවශ්‍ය මුළු කාලය පැය 18-24 ක පමණ කාලයකි. විස්තර සඳහා පාඨමාලා දළ සටහන බලන්න.


වැඩමුළුව: ඔබේම මාර්ගගත පාඨමාලාවක් සාදන්න, 2022 මාර්තු 21 වන දින ආරම්භවේ

මෙය දිගු කාලීන වැඩමුළුවක් වන අතර, ගුරුවරුන් විද්වතුන් සහ අනෙකුත් උපදේශන නිර්මාණ විශේෂඥයින් සමඟ සහයෝගයෙන් මාර්ගගත පාඨමාලා නිර්මාණය කරයි. වැඩමුළුවට සහභාගී වීමට ගුරුවරුන්ට මූලික මූඩ්ල් කුසලතා තිබිය යුතුය, එක්කෝ මොඩියුල 2 සමත්වීම හෝ ඊට සමාන වේ. ඔවුන්ට දෘඪාංග සඳහා අවශ්‍ය වන්නේ හොඳ අන්තර්ජාල ප්‍රවේශයක් සහිත පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් පමණි. අවශ්‍ය තොරතුරු තාක්ෂණයේ පසුබිම ඉතා කුඩා යැයි උපකල්පනය කෙරේ. විස්තර සඳහා පාඨමාලා දළ සටහන බලන්න.