පාඨමාලා නාමාවලිය



M

Module 2: A hands-on introduction to online teaching using Moodle | දෙවන මොඩියුලය: නව ගුරුවරුන් සඳහා Moodle භාවිතායෙන් ප්‍රායෝගික මාර්ගගත පන්ති ප්‍රවේශය


මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ, Moodle භාවිතා කර තම පන්ති අන්තර්ජාලය හරහා පැවැත්වීමට අපේක්ෂා කරන ගුරුභවතුන්ට සහය වීමක් වශයෙනි. මෙය ප්‍රායෝගික පාඨමාලාවක් වන අතර, ඔබට පුහුණු වීම සදහා මෙහිදී ඔබගේම Moodle පාඨමාලාවක් අවශ්‍ය වේ. ඒ සදහා අප ඔබ වෙත පාඨමාලාවක් මෙම පුහුණු කාලසීමාව තුලදී සපයන්නෙමු. පසුව එය ඔබට ඔබගේ පාසල් වෙබ් අඩවියට රැගෙන යා හැකිය.

තවද මෙම පාඨමාලාවට අවශ්‍ය තාක්ෂණික පසුබිම ඉතා සුළු ප්‍රමාණයක් වන අතර ඔබට අවශ්‍ය එකම උපකරණ වන්නේ නවීන වෙබ් බ්‍රවුසරයක් සහිත පරිගණකයක් හෝ ලැප්ටොප් යන්ත්‍රයක් සහ විශ්වාසනීය අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණි.

කාලය, වැඩ ප්‍රමාණය ආකෘතිය
පූර්වාවශ්යතා
සති 4 යි, සතියකට පැය 3 සිට 5 දක්වා උපදේශක මඟ පෙන්වන මාර්ගගත පාඨමාලාව, සතියකට විනාඩි 60 ක සැසිය වෙබ් අඩවියකට පෙළ ඇතුළත් කිරීම හෝ පින්තූර උඩුගත කිරීම වැනි මූලික වෙබ් කුසලතා

පාඨමාලාවට පිවිසෙන්න... (ඔබ ලියාපදිංචි වී ඇත්නම්)

පාඨමාලාව 2022 පෙබරවාරි 7 ආරම්භ විය - ඇතුළත් කිරීම් වසා ඇත


This four-week online course is designed for teachers who start conducting online classes with Moodle. This is a hands-on course - you will need a Moodle course where you are the teacher. We provide you one for the duration of the course which you can later take with you. Very little background in IT is assumed. The only equipment you need are: a modern web browser on a laptop or PC and a reliable Internet connection.

 Duration, work load   Format  Prerequisites 
 4 weeks, 3-5 hours a week   online, instructor-lead,
60 min live session each week
 Basic web skills like entering text in a web site or uploading images

Enter the course... (if you are enrolled)

Course started on 7 February 2022 - FULLY BOOKED!



Moodle System Administration Basics

A six-week online workshop organized by NCSU, UoP

Dates: 19, 26 July, 2, 9, 16 and 23 August 2022 (six weekly sessions, always Tuesdays 14:00-16:00 on Zoom)

Instructors: Visvanath Ratnaweera, Dr. Nimal Ratnayake 

Registration: For invitees only. You should have received the invitation from noc@pdn.ac.lk through the Deans of the Faculties and Heads of the Centers and Units of the University.

The deadline for registration is Friday 15 July 2022. This course will go online on Monday 18 July.

Aim of the workshop

In this workshop you will learn:
• about the architecture of the Moodle web application
• how to install a fresh Moodle site on Linux using Git
• basic Moodle site administration
• how to install additional plug-ins using Git and Zip
• how to upgrade a Moodle site with additional plug-ins
• how to back up, restore and clone a Moodle site
• what to monitor during its operation
• essential security best practice

Course format
This is an instructor-led workshop with hands-on exercises. In six sessions, each session lasting 2 hours, you will be guided through a series of hands-on exercises on your own computer. You will finish those exercises before the next session starts. Depending on your experience, it will take additional 1-2 hours of work on average. Consequently the total time required for the full workshop is 18-24 hours. You are encouraged to ask questions in the forum and to respond to others’ queries too.

Prerequisites
The participants should:
• be familiar with the Unix/Linux command line to do basic file system operations like cd, ls and cp and edit text files using an editor like nano or vi
• have an idea of command line options to understand longer commands. e.g. mysql -u alex -p -e 'use mydb; select id, username from prefix_user;'
• know how to interact with a relational database by issuing SQL commands. The commands USE, SELECT and DESCRIBE in their basic forms are sufficient.

An online self-test is available here.

Please note that an own PC or a laptop computer is required for the course - tablet computers and smart-phones are unsuitable. Your computer needs to run a currently maintained version Linux, macOS or Windows. You need to have 8 GB RAM and 10 GB of spare disk space.

Learning outcomes
By the end of this workshop, participants will:
• be able to install a fresh Moodle site on a remote Linux server in a short time
• be able to maintain a Moodle site to a high-level of reliability
• be able to back up, restore and clone sites
• do basic user management including course enrollment, roles, groups and cohorts
• acquire some good practices in server maintenance including security issues
• know the essential parameters to monitor
• know how and where to find sustainable help

Lessons
Part I. Moodle System Administration
Week 1. Introduction, Your working environment Moodle architecture, prepare your working environment, test with a container-based Moodle system

Week 2. Install Moodle Install Moodle "from scratch": install the web server, the database server and PHP, download the Moodle code using Git, create the Moodle file space, create a database, create config.php, initiate the install script. Set the Moodle cron job. Set up outgoing mail.

Week 3. Install additional plug-ins manually, The upgrade process Where the plug-ins belong to. How to install plug-ins with both Git and Zip. Upgrade the site with the additional plug-ins.

Week 4. Back up, restore and clone Moodle sites How to back up and restore a Moodle site. How to clone a site. Course-wise back up and restore. Automatic course backups.

Part II. Moodle Site Administration
Week 5. User management, courses and roles Creating user accounts, creating courses and course categories, roles and enrollments. Groups and cohorts.

Week 6. Security enhancement and essential monitoring Security checks, improvements, best practice. Monitor system status (cron job, scheduled tasks)

Completion and assessment
To complete the course you need to complete all the activities marked by a completion check box. Some activities are automatically marked as completed by the LMS and others will be manually marked by the instructors. Upon successful completion of all the compulsory activities you will be awarded a certificate.

Registration
Submit the online application https://bit.ly/3adL1kp on or before Friday 15 July 2022. The number of participants is limited to 24. For further information contact noc@pdn.ac.lk.

License
This course is licensed under Creative Commons Attribution 4.0 International license https://creativecommons.org/licenses/by/4.0/. Quote https://edunet.lk as the original resource. 


1

11 ශ්‍රේණියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), 2022 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රායෝගික පන්ති


පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ආකාරය

පළමු කොටස

1. https://academy.edunet.lk/login/ වෙබ් අඩවියට  ඇතුලත් වීමට උත්සාහ කර එහි නව ගිණුමක් සාදන්න තෝරන්න.
2. වයස ඇතුළත් කර ඉදිරියට යන්න ක්ලික් කරන්න. 

ඔබ වයස අවුරුදු 14 අඩු නම් සහ විශේෂ හේතු තිබේ නම්, කරුණාකර ඔබේ දෙමාපියන් හරහා info@edunet.lk වෙත විද්‍යුත් තැපෑලක් ලියන්න.

3. නව ගිණුම සඳහා ඊළඟ පෝරමය පුරවන්න. 

මෙහි නගරය ලෙස ඔබ ඔබේ පාසලේ නගරය හෝ ගම  අනිවාර්යෙන්  ඇතුළ කරන්න. 
ඔබ එම අයදුම්පත යැවූ පසු ඔබට තහවුරු කිරීමක් ලැබෙනු ඇත:

අපගේ කාර්ය මණ්ඩලය ඔබගේ අයදුම්පත පරීක්ෂා කර පිළිගත් පසු, ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත. මෙයට දිනක් හෝ දෙකක් ගත විය හැකි බව සලකන්න.


දෙවන කොටස

ඔබට තහවුරු කිරීමේ තැපෑල ලැබුණු පසු ඔබ ඔබේ දත්ත සම්පූර්ණ කළ යුතුය

1. https://academy.edunet.lk/login/ වෙත පිවිසෙන්න.

පරිශීලක නාමය හෝ මුරපදය අමතක වී ඇත්නම් ඔබට ඒවා විද්‍යුත් තැපෑලෙන්නැවත ඉල්ලා සිටිය හැක. ඒ සඳහා මුරපදය නැතිවූවෙහිද? සබැඳිය අනුගමනය කරන්න.

2. ඔබගේ පැතිකඩ වෙත යන්න, පැතිකඩ සකසන්න තෝරන්න

3. පහළට අනුචලනය කර විකල්ප මත ක්ලික් කරන්න.

මෙම නීතිරීති අනුව එම ක්ෂේත්‍ර පුරවන්න:

  • ආයතනය: ඔබේ පාසලේ නිල නාමය
  • දුරකථනය: ඔබට හෝ ඔබේ දෙමාපියන්ට ජංගම දුරකථනයක් නොමැති නමු ඔබේ දෙමාපියන්ගේ ස්ථාවර දුරකථන අංකය
  • ජංගම දුරකථන: ඔබේ හෝ ඔබේ දෙමාපියන්ගේ ජංගම දුරකථන අංකය
  • ලිපිනය: ඔබේ පාසලේ සම්පූර්ණ තැපැල් ලිපිනය
4. වෙනස්කම් ඉදිරිපත් කර info@edunet.lk වෙත විද්‍යුත් තැපෑලක් ලියන්න, ඔබ ඔබේ පැතිකඩ සම්පූර්ණ කර ඇති බව පවසන්න.

එම තොරතුරු පරීක්ෂා කළ පසු ඔබ පාඨමාලාවට ඇතුළත් වන අතර ඔබට දිගු පිළිගැනීමේ විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත. එසේ නොවේ නම්, අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.


වැඩමුළුව: ඔබේම මාර්ගගත පාඨමාලාවක් සාදන්න

In this workshop school teachers join academics and instructional designers to create a set of courses with the aim of making them good enough and exciting to take straight to the classroom - remote or in-person. This model is hopefully more practicable considering the various disruptions the country is undergoing right now. Our common aim is to be ready with these web-based components once the situation gets better, or the next school year the latest.

This is a long-term, low-intensity workshop. We plan to finish our work at the end of the year 2022 so that the teachers can start conducting the courses from the beginning of 2023.

In order to participate in the workshop the teachers need to have basic Moodle skills, either passing out Module 2 or equivalent. The inaugural session will be conducted on Thursday 24 March 2022, 16:30 local time.

Enter.. (you need to be given prior access)


පළමු මොඩියුලය: මූඩ්ල් අඩවි පරිපාලනය I | Module 1: Moodle site administration I


නව අඩවි පරිපාලකයින්ට මූඩ්ල් පරිපාලනය හඳුන්වාදීම

මෙම සති හතරක පාඨමාලාව ඔබගේ පාසල සඳහා නැවුම් EduNET.LK Moodle අඩවියක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අලුතින් පත් කරන ලද අඩවි පරිපාලක වෙත මග පෙන්වයි. එය වෙබ් අඩවියේ අනිවාර්ය සැකසුම් වලින් ආරම්භ වන අතර මූලික පරිශීලක ලියාපදිංචිය සහ ගුරුවරුන්ට පාඨමාලා පැවරීම වෙත ගමන් කරයි.


Introducing Moodle site administration to newly appointed site administrators

This four-week course guides the newly appointed site administrator on how to prepare a fresh EduNET.LK Moodle site for your school. It starts with the compulsory settings of the site and move on to basic user registration and assigning courses to teachers.