මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- එක් එක් සංඛ්‍යාවේ වර්ගමුලය පළමු සන්නිකර්ශනයට සොයන්න 45 , 63 , 89, 110, 149
- එක් එක් සංඛ්‍යාවේ වර්ගමුලය බෙදීමේ ක්‍රමයට සොයන්න 1236, 2478, 46728, 1234.5, 0.3456
අවසන් වරට නවීකරණය කරන ලද: Thursday, 18 November 2021, 6:16 PM