අග - මුල අග - හිඟ අත - පය අත - මිට අත - හිත අතුරු - සිදුරු අතුරු - ආන්තරා අතට - පයට අතන - මෙතන අඬ - දබර අඬා - දොඬා අඬු - ලුහුඬු ආ - ගිය ආත - පාත ආවාට - ගියාට අදි - මදි ඈලි - මෑලි ඈත - මෑත ඇත්ත - නැත්ත ඇඳ - ඇතිරිලි ඇළ - දොළ ඇස්වහ - කටවහ ඇණුම් - බැණුම් ඇප - කැප ඇප - උපකාර