අග - මුල අග - හිඟ අත - පය අත - මිට අත - හිත අතුරු - සිදුරු අතුරු - ආන්තරා අතට - පයට අතන - මෙතන අඬ - දබර අඬා - දොඬා අඬු - ලුහුඬු ආ - ගිය ආත - පාත ආවාට - ගියාට අදි - මදි ඈලි - මෑලි ඈත - මෑත ඇත්ත - නැත්ත ඇඳ - ඇතිරිලි ඇළ - දොළ ඇස්වහ - කටවහ ඇණුම් - බැණුම් ඇප - කැප ඇප - උපකාර ඇද - කුද ඇදල - පැදල ඇහැට - කනට ලට - පට ලවක් - දෙවක් ලක - ලැහැස්ති ලියුම් - කියුම් ලට්ට - ලොට්ට ගල් - මුල් ගුටි - බැට ගුරු - හරුකම් ගම් - බිම් ගස් - වැල් ගනු - දෙනු ගරු - සරු ගමන් - බිමන් ගහ - කොළ ගහක් - ගලක් ගහක් - කොළක් රැවුම් - ගෙරවුම් තලා - පෙලා තුරු - ලිය තාන්න - මාන්න තෑගි - බෝග තක්කු - මුක්කු තද - බද රෑ - බෝ ලුණු - ඇඹුල් ඕනෑ - එපාකම් ළඟ - පාත ළමා - ළපටි ඉඳුම් - හිටුම් ඉවක් - බවක් ඉවුම් - පිහුම් ඉන - ඉහ ඉන්න - හිටින්න ඉඟි - බිඟි ඉමක් - කොණක් ඉඩ - කඩ ඉඩම් - කඩම් ඉහ - නිකට ඉහින් - කනින් ජාති - ජන්ම ජර - මර දිග - පළල දිගට - හරහට දිගින් - දිගට දියුණු - තියුණු දිනුම් - පැරදුම් ලොකු - ලොක්කෝ ලෙහෙසි - පහසු ලෙඩ - දුක ගෝරි - බෝරි ගොඩ - මඩ ගෙවල් - දොරවල් තෝරා - බේරා තොවිල් - පවිල් බේත් - හේත් සොයා - බලා වෙද - හෙද කෙළි - සෙල්ලම් කොට්ට - මෙට්ට පොත - පත පොත් -පත් රොස් - පරොස් රොඩු - බොඩු රෙදි - පෙරෙදි රෙදි - පිළි හොර - බොරු හොර - මැර යල - මහ යටි - මඩි යාළු - මිත්‍ර යාම් - ඊම් යාන - වාහන යන්ත්‍ර - සූත්‍ර යමක් - කමක් සතා - සිව්පාවා සාරි - බාරි සැප - සනීප සැර - වැර සට - කපට සමිති - සමාගම් සද්ද - බද්ද සුල - මුල සුව - පහසු සුව - දුක් සුන් - බුන් සුනු - විසුනු සූර - වීර සරු - සාර සිතුම් - පැතුම් සිත් - පිත් සිතා - මතා සිරිත් - විරිත් වල් - පල් වග - තුග වග - විභාග වතු - පිටි වත් - පොහොසත් වඳින - පුදන වාස - දේස වාද - භේද වාද - විවාද වැල් - වටාරම් වැව් - අමුණු වැඩක් - පලක් වැදුම් - පිදුම් වදෙන් - පොරෙන් වට - පිට වස - විස වස් - දොස් වද - වේදනා වද - හිංසා වට්ටි - පෙට්ටි වං - හුං නැති - නාස්ති නැති - බැරි නැටුම් - ගැයුම් ණය - තුරුස් නම් - ගම් නිල - තල නීති - රීති නිම් - හිමි නරි - නාටක නඩු - හබ නහින - දෙභින කතා - බහ කුල - මල කුඩු - කේඩු කඩි - මුඩි කාසි - පනම් කෑම් - බීම් කැවිලි - පෙවිලි කැඩුම් - බිදුම් කයි - කතන්දර කසු - කුසු කවා - පොවා කන - කර කන්න - බොන්න කියුම් - කෙරුම් කිරි - පැණි කඩා - වඩා පල - විපාක පඩි - නඩි පවුල් - පන්සල් පරක් - තෙරක් පිනට - දහමට බල - තල මිල - මුදල් බත - බුලත බාර - හාර බණ - දහම් බඩු - මුට්ටු දාන - මාන දැන - කියා දැන - උගත් දනක් - පිනක් චාරිත්‍ර - වාරිත්‍ර රළු - පරළු රටේ - තොටේ රට - තොට රණ්ඩු - සරුවල් රණ්ඩු - දබර ඒක - මේක එහේ - මෙහේ ඔන්න - මෙන්න ඔප්පු - තිරප්පු ඔබ - මොබ එදා - මෙදා එහා - මෙහා මැහුම් - ගෙතුම් විය - පැහැදම් මස් - මාළු මඟ - තොට මව් - පිය මුදල් - හදල් මං - මාවත් විහිළු - තහළු අල්ලාප - සල්ලාප අලි - ඇත්තු උදේ - හවා අට - පහ උස - මහත අස් - පස් අස්සක් - මුල්ලක් උසුළු - විසුළු අණ - පණත් අණ - විණ අනන් - මනන් උකුළු - මුකුළු අකා - මකා අකට - විකට අපල - උපද්‍රව අබල - දුබල අද - ඊයේ අද - හෙට උදව් - පදව් අඟර - දඟර අදහස් - උදහස් අරුම - පුදුම අවි - ආයුධ අඹු - සැමි උඩ - බිම අඩු - පාඩු අහළ - පහළ අහු - මුළු දුගී - මගී දුගී - දුප්පත් හදී - හූනියම් හාවක් - හූවක් හැළි - වළං හැදී - වැඩී හැඩ - වැඩ හය - හතර දුකට - සැපට හදා - වඩා හුරු - පුරුදු දුර - දිග දුර - බැහැර හර - බර හරස් - පරස් හරකා - බාන හිත් - පිත් හිතා - මතා හිතක් - පපුවක් හරි - වැරදි හරි - බරි හට්ටි - මුට්ටි