යුගල පද

මුල් පදයට සමාන අර්ථ ඇති පදයක් දෙවනි පදය ලෙස යොදාගත් යුගල පද වේ.

උදා-:

  1. අග - මුල
  2. අග - හිඟ
  3. අත - පය
  4. අත - මිට
  5. අත - හිත
  6. අතුරු - සිදුරු
  7. අතුරු - ආන්තරා
  8. අතට - පයට
  9. අතන - මෙතන
  10. අඬ - දබර
  11. අඬා - දොඬා
  12. අඬු - ලුහුඬු
  13. ආ - ගිය
  14. ආත - පාත
  15. ආවාට - ගියාට
  16. අදි - මදි
  17. ඈලි - මෑලි
  18. ඈත - මෑත
  19. ඇත්ත - නැත්ත
  20. ඇඳ - ඇතිරිලි
  21. ඇළ - දොළ
  22. ඇස්වහ - කටවහ
  23. ඇණුම් - බැණුම්
  24. ඇප - කැප
  25. ඇප - උපකාර
  26. ඇද - කුද
  27. ඇදල - පැදල
  28. ඇහැට - කනට
  29. ලට - පට
  30. ලවක් - දෙවක්
  31. ලක - ලැහැස්ති
  32. ලියුම් - කියුම්
  33. ලට්ට - ලොට්ට
  34. ගල් - මුල්
  35. ගුටි - බැට
  36. ගුරු - හරුකම්
  37. ගම් - බිම්
  38. ගස් - වැල්
  39. ගනු - දෙනු
  40. ගරු - සරු
  41. ගමන් - බිමන්
  42. ගහ - කොළ
  43. ගහක් - ගලක්
  44. ගහක් - කොළක්
  45. රැවුම් - ගෙරවුම්
  46. තලා - පෙලා
  47. තුරු - ලිය
  48. තාන්න - මාන්න
  49. තෑගි - බෝග
  50. තක්කු - මුක්කු
  51. තද - බද
  52. රෑ - බෝ
  53. ලුණු - ඇඹුල්
  54. ඕනෑ - එපාකම්
  55. ළඟ - පාත
  56. ළමා - ළපටි
  57. ඉඳුම් - හිටුම්
  58. ඉවක් - බවක්
  59. ඉවුම් - පිහුම්
  60. ඉන - ඉහ
  61. ඉන්න - හිටින්න
  62. ඉඟි - බිඟි
  63. ඉමක් - කොණක්
  64. ඉඩ - කඩ
  65. ඉඩම් - කඩම්
  66. ඉහ - නිකට
  67. ඉහින් - කනින්
  68. ජාති - ජන්ම
  69. ජර - මර
  70. දිග - පළල
  71. දිගට - හරහට
  72. දිගින් - දිගට
  73. දියුණු - තියුණු
  74. දිනුම් - පැරදුම්
  75. ලොකු - ලොක්කෝ
  76. ලෙහෙසි - පහසු
  77. ලෙඩ - දුක
  78. ගෝරි - බෝරි
  79. ගොඩ - මඩ
  80. ගෙවල් - දොරවල්
  81. තෝරා - බේරා
  82. තොවිල් - පවිල්
  83. බේත් - හේත්
  84. සොයා - බලා
  85. වෙද - හෙද
  86. කෙළි - සෙල්ලම්
  87. කොට්ට - මෙට්ට
  88. පොත - පත
  89. පොත් -පත්
  90. රොස් - පරොස්
  91. රොඩු - බොඩු
  92. රෙදි - පෙරෙදි
  93. රෙදි - පිළි
  94. හොර - බොරු
  95. හොර - මැර
  96. යල - මහ
  97. යටි - මඩි
  98. යාළු - මිත්‍ර
  99. යාම් - ඊම්
  100. යාන - වාහන
  101. යන්ත්‍ර - සූත්‍ර
  102. යමක් - කමක්
  103. සතා - සිව්පාවා
  104. සාරි - බාරි
  105. සැප - සනීප
  106. සැර - වැර
  107. සට - කපට
  108. සමිති - සමාගම්
  109. සද්ද - බද්ද
  110. සුල - මුල
  111. සුව - පහසු
  112. සුව - දුක්
  113. සුන් - බුන්
  114. සුනු - විසුනු
  115. සූර - වීර
  116. සරු - සාර
  117. සිතුම් - පැතුම්
  118. සිත් - පිත්
  119. සිතා - මතා
  120. සිරිත් - විරිත්
  121. වල් - පල්
  122. වග - තුග
  123. වග - විභාග
  124. වතු - පිටි
  125. වත් - පොහොසත්
  126. වඳින - පුදන
  127. වාස - දේස
  128. වාද - භේද
  129. වාද - විවාද
  130. වැල් - වටාරම්
  131. වැව් - අමුණු
  132. වැඩක් - පලක්
  133. වැදුම් - පිදුම්
  134. වදෙන් - පොරෙන්
  135. වට - පිට
  136. වස - විස
  137. වස් - දොස්
  138. වද - වේදනා
  139. වද - හිංසා
  140. වට්ටි - පෙට්ටි
  141. වං - හුං
  142. නැති - නාස්ති
  143. නැති - බැරි
  144. නැටුම් - ගැයුම්
  145. ණය - තුරුස්
  146. නම් - ගම්
  147. නිල - තල
  148. නීති - රීති
  149. නිම් - හිමි
  150. නරි - නාටක
  151. නඩු - හබ
  152. නහින - දෙභින
  153. කතා - බහ
  154. කුල - මල
  155. කුඩු - කේඩු
  156. කඩි - මුඩි
  157. කාසි - පනම්
  158. කෑම් - බීම්
  159. කැවිලි - පෙවිලි
  160. කැඩුම් - බිදුම්
  161. කයි - කතන්දර
  162. කසු - කුසු
  163. කවා - පොවා
  164. කන - කර
  165. කන්න - බොන්න
  166. කියුම් - කෙරුම්
  167. කිරි - පැණි
  168. කඩා - වඩා
  169. පල - විපාක
  170. පඩි - නඩි
  171. පවුල් - පන්සල්
  172.  
  173. පිනට - දහමට
  174. බල - තල
  175. මිල - මුදල්
  176. බත - බුලත
  177. බාර - හාර
  178. බණ - දහම්
  179. බඩු - මුට්ටු
  180. දාන - මාන
  181. දැන - කියා
  182. දැන - උගත්
  183. දනක් - පිනක්
  184. චාරිත්‍ර - වාරිත්‍ර
  185. රළු - පරළු
  186. රටේ - තොටේ
  187. රට - තොට
  188. රණ්ඩු - සරුවල්
  189. රණ්ඩු - දබර
  190. ඒක - මේක
  191. එහේ - මෙහේ
  192. ඔන්න - මෙන්න
  193. ඔප්පු - තිරප්පු
  194. ඔබ - මොබ
  195. එදා - මෙදා
  196. එහා - මෙහා
  197. මැහුම් - ගෙතුම්
  198. විය - පැහැදම්
  199. මස් - මාළු
  200. මඟ - තොට
  201. මව් - පිය
  202. මුදල් - හදල්
  203. මං - මාවත්
  204. විහිළු - තහළු
  205. අල්ලාප - සල්ලාප
  206. අලි - ඇත්තු
  207. උදේ - හවා
  208. අට - පහ
  209. උස - මහත
  210. අස් - පස්
  211. අස්සක් - මුල්ලක්
  212. උසුළු - විසුළු
  213. අණ - පණත්
  214. අණ - විණ
  215. අනන් - මනන්
  216. උකුළු - මුකුළු
  217. අකා - මකා
  218. අකට - විකට
  219. අපල - උපද්‍රව
  220. අබල - දුබල
  221. අද - ඊයේ
  222. අද - හෙට
  223. උදව් - පදව්
  224. අඟර - දඟර
  225. අදහස් - උදහස්
  226. අරුම - පුදුම
  227. අවි - ආයුධ
  228. අඹු - සැමි
  229. උඩ - බිම
  230. අඩු - පාඩු
  231. අහළ - පහළ
  232. අහු - මුළු
  233. දුගී - මගී
  234. දුගී - දුප්පත්
  235. හදී - හූනියම්
  236. හාවක් - හූවක්
  237. හැළි - වළං
  238. හැදී - වැඩී
  239. හැඩ - වැඩ
  240. හය - හතර
  241. දුකට - සැපට
  242. හදා - වඩා
  243. හුරු - පුරුදු
  244. දුර - දිග
  245. දුර - බැහැර
  246. හර - බර
  247. හරස් - පරස්
  248. හරකා - බාන
  249. හිත් - පිත්
  250. හිතා - මතා
  251. හිතක් - පපුවක්
  252. හරි - වැරදි
  253. හරි - බරි
  254. හට්ටි - මුට්ටි
Last modified: Sunday, 31 August 2025, 11:57 PM