කෙටි යෙදුම්

බහුලව භාවිතා වන කෙටි යෙදුම් කිහිපයක් පහතින් දැක්වේ.

1. ස.ප. - සඛරගමුව පළාත
2. ම.ප. - මධ්‍යම පළාත
3. උ.ප. - උතුරු පළාත
4. බ.ප. - බස්නාහිර පළාත
5. ද.ප. - දකුණු පළාත
6. නැ.ප. - නැගෙනහිර පළාත
7. ව.ප. - වයඹ පළාත
8. ඌ.ප. - ඌව පළාත
9. යු.හ. - යුධ හමුදාව
10. ජා.ඉ.බැ.-ජාතික ඉතිරි කිරීමේ බැංකුව
11. නා .හ. - නාවික හමුදාව
12. ම.ම.වි. - මධ්‍ය මහා විද්‍යාලය
13. කො.න.ස. - කොළඹ නගර සභාව
14. උ.මැ.ප. - උතුරු මැද පළාත
15. ල.දු. දේ.- ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
16. ප්‍රා.ලේ.කො. - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
17. කා.වි.දෙ. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
18. ලං.වී.ම. - ලංකා විදුලිබල මණ්ඩලය
19. පා.සං.ස. - පාසල් සංවර්ධන මණ්ඩලය
20. මැ.කෝ. - මැතිවරණ කොමසාරිස්
21. මා.ස.අ. - මාර්ග සංවර්ධන අධිකාරිය
22. අ.ත.ක.ස.- අගනුවර තරුණ කවි සමාජය
23. ප්‍ර.වෛ.නි.- ප්‍රධාන වෛද්‍ය නිළධාරී
24. ශ්‍රී.ලං.රූ.ස. - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
25. ස.ණ.ස. - සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය
26. ලි.ප.තැ. - ලියා පදිංචි තැපෑල
27. අ.කො.දෙ. - අල්ලස් කොමිසාරිස් දෙපාර්තමේන්තු
28. ල.පි.ස. - ලංකා පිඟන් සංස්ථාව
29. ග්‍රා.නි. - ග්‍රාම නිළධාරී
30. කා.කා.ස. - කාර්යාල කාර්යය සහයක
31. ගු.හ. - ගුවන් හමුදාව
32. ශ්‍රී.ලං.ර.ස. - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
33. තැ.වි.දෙ. - තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
34. ම.ග.ම. - මධ්‍යම ගමනා ගමන මණ්ඩලය
35. ශ්‍රී.ලං.ගු.ස. - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
36. අ.පි.බ. - අනිත් පිටුව බලන්න
37. ප්‍රා.ලේ. - ප්‍රාදේශීය ලේකම්
38. ජ.වි.තා. - ජනතා විමුක්ති පෙරමුණ
39. ත.බෞ.ස. - තරුණ බෞද්ධ සමිතිය
40. ම.බැ. - මහජන බැංකුව
41. ලං.බැ. - ලංකා බැංකුව
42. ගු.සේ.අ. - ගුවන් සේවා අධිකාරිය
43. ශ්‍රී.ලං.පු.ම. - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
44. ජ.ස.ප්‍ර.සේ. - ජනතා සන්තක ප්‍රවාහන සේවය
45. ගො.ද්‍ර.ස.. - ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
46. ප.ව. - පස්වරු
47. පෙ.ව. - පෙරවරු
48. බු.ව. - බුද්ධ වර්ෂ
49. ක්‍රි.ව. -ක්‍රිස්තු වර්ෂ
50. ක්‍රි.පූ. - ක්‍රිස්තු පූර්ව
51. ස.වෛ.නි. - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී
52. තැ.පෙ. -තැපැල් පෙට්ටිය
53. ම.න.ස. - මහ නගර සභාව
54. ක.වි. -කනිෂ්ඨ විද්‍යාලය
55. නි.අ.අ. - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක
56. උ.පෙ. - උසස් පෙළ
57. සා.පෙ. - සාමාන්‍ය පෙළ
58. නි .වී. - නියෝජ්‍ය විදුහල්පති
59. ස.ප.ස. - සබරගමුව පළාත් සභාව
60. ස.තො.ස. - සමූපකාර තොග වෙළඳ සංස්ථාව
61. රා.මු.නි.සං. - රාජ්‍ය මුද්‍රණ නීත්ගත සංස්ථාව
62. ක.අ.අ. - කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක
63. ශ්‍රී.ලං.නි.ප. - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
64. රා.සේ.පි. - රාජ්‍ය සේවය පිණිසයි
65. ග.නි.ස.ම. - ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය
66. ප්‍රා.වි. - ප්‍රාථමික විද්‍යාලය
67. ජා.ත.සේ.ස. - ජාතික තරුණ සේවා සභාව
68. ද.ප.ස. - දකුණු පළාත් සභාව
69. ම.ග.ම. - මධ්‍යම ගමනා ගමන මණ්ඩලය 

Last modified: Thursday, 28 August 2025, 12:23 AM