இச்சுட்டியைப் பயன்படுத்திக் கலைச்சொற் களஞ்சியத்தில் உலாவுக

விசேடம் | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
A
| B | C | D | E | F | G | H | I | J | K | L | M | N | O | P | Q | R | S | T | U | V | W | X | Y | Z | எல்லாம்

பக்கம்:  1  2  3  4  5  6  7  8  9  10  ...  27  (அடுத்தது)
  எல்லாம்

අග සිට මුල දක්වා අඩුවන ආකාරයට

ප්‍රතිලෝම


අන් අයට යටත්ව සිටීම

පරාධීන


අනුන් කරන දේ බලා තමා ද එය කිරීම

අනුකරණය


අනුන් ගැන සිතන්නා

පරාර්තකාමියා


අනුන්ගෙන් පෝෂණය වන

පරපෝෂිත


අනුන්ගේ ගුණ වර්ණනා කරන්නා

වන්දිභට්ටයා


අනුන්ගේ සැප සම්පත් බලා අසතුටු වීම

ඊර්ෂ්‍යාව


අනුන්ට කරන උදව්ව

පරෝපකාරය


අඳුර වැටී රෑ බෝවෙන වෙලාව

ගොම්මන


අපරාධයක් කිරීමට රහසේ කරන සාකච්ඡාව

කුමන්ත්‍රණය



பக்கம்:  1  2  3  4  5  6  7  8  9  10  ...  27  (அடுத்தது)
  எல்லாம்