Sandika Madushan படி Blog பதிவு

Sandika Madushan
by Sandika Madushan - செவ்வாய், 23 டிசம்பர் 2025, 8:41 PM
உலகிலுள்ள யாராவது

පුද්ගල ප්‍රවෘත්ති

පස් අවුරුදු ශිෂ්‍යත්වය ලබාගෙන සංගීතය උගැන්මට ලක්නව්හි භාත්කන්දෙ සංගීත විද්‍යාලයට ඇතුළු වූ සුනිල් ශාන්ති මහතා ඉගෙනීම සම්පූර්ණ කොට ලංකාවට පැමිණියේය. සුනිල් ශාන්ති මහතා මේ වර අවසාන වාද්‍ය විශාරද විභාගයෙන් පළමුවන පන්තියේ පළමුවැනියාට සමර්ථ වීය. තුන්වන අවුරුද්දේ ඒ මහතා ගායනය පිළිබඳව ඩිප්ලොමාව ලැබීය. එහෙයින් සුනිල් ශාන්ති මහතා වාදනය හා ගායනය යන දෙකින්ම ඉතා උසස් ලෙස සාමර්ථ්‍යය ලැබුවෙකි.

1944.12.28 - දිණමිණ

சீட்டுகள்: